Lyrics
මගේ උණුහුම නැතිවෙලා
කොහේ හරි ඇති හැංගිලා
දුක හිතෙන ඔය සුසුම අරන් යන්නම්
නොහඳුනන සේ වෙන්වෙලා//
හිතේ සෙනෙහස නැති වෙලා
නුඹේ ලඟ ඇති ගුලිවෙලා
මට රිදෙන ඔය කඳුල ඇහිඳ ගන්නම්
නොහැඟෙනෙන සේ ලං වෙලා//
තනිකම ඇති තනිවෙලා
රිදෙන හිත රවටමින්
කඳුලක් බර වැඩී
අදහන්නත් බැරි තරම්
මගේ උණුහුම.....
හිතේ සෙනෙහස....
Song Details
- Sinhala Title
- මගේ උණුහුම නැතිවෙලා
- English Title
- mage unuhuma nathi
- Artist
- ධම්මික ප්‍රසාද්
ධප
Artist
ධම්මික ප්‍රසාද්
View all songs →