Lyrics
පොල් ගස් අතරේ පැණි සුවදයි
අපේ පැටව් ඔරැවල දගලයි
දුක් ගී කියන්න ඉන්න එකම
දෙවියා මට උබ විතරයි.....//
වල්ලේ අදුරැ වැල්ලේ
වැල්ලේ අදුරැ වැල්ලේ
වල්ලේ අදුරැ වැල්ලේ
රැල්ල හැඩයි.....//
පොල් ගස් අතරේ පැණි සුවදයි
අපේ පැටව් ඔරැවල දගලයි
දුක් ගී කියන්න ඉන්න එකම
දෙවියා මට උබ විතරයි.....//
වල්ලේ අදුරැ වැල්ලේ
වැල්ලේ අදුරැ වැල්ලේ
වල්ලේ අදුරැ වැල්ලේ
රැල්ල හැඩයි.....//
හඳ ඇති කාලේට කකුළුවෝ
හතර වටේ
සෙල්ලම් බඩු උබලයි පොඩි උන්ට මගේ
හුලන් පාර එනකොට වාඩියට අගේ
පුතු නිදියයි රජ මැදුරක ඇදක වගේ
පොල් ගස් අතරේ පැණි සුවදයි
අපේ පැටව් ඔරැවල දගලයි
දුක් ගී කියන්න ඉන්න එකම
දෙවියා මට උබ විතරයි.....//
වල්ලේ අදුරැ වැල්ලේ
වැල්ලේ අදුරැ වැල්ලේ
වල්ලේ අදුරැ වැල්ලේ
රැල්ල හැඩයි.....//
හූහඩ එන කොට යක් ගහ ගල මුදුනේ
දැල් වටකරයි ගල් කඹ මදි දියබේ
මරනේට මගුලට ඔක්කොම එකා වගේ
දෙයියෝ දීපූ ගම මේකයි මෙල්ල කරේ
පොල් ගස් අතරේ පැණි සුවදයි
අපේ පැටව් ඔරැවල දගලයි
දුක් ගී කියන්න ඉන්න එකම
දෙවියා මට උබ විතරයි.....//
වල්ලේ අදුරැ වැල්ලේ
වැල්ලේ අදුරැ වැල්ලේ
වල්ලේ අදුරැ වැල්ලේ
රැල්ල හැඩයි.....//
Song Details
- Sinhala Title
- පොල් ගස් අතරේ පැණි සුවදයි
- English Title
- pol gas athare pani
- Artist
- චාමර රණවක
චර
Artist
චාමර රණවක
View all songs →