Lyrics
මාගේ පවුකාර මිතුරෝ නිසා
ලතැවෙයි හිරගෙයි අවසාන රෑ
මා... මිය යාවී... හෙට පෝරකේ...//
පුන්චි කලෙ මා පන්සල් එක්කගෙන ගිහින්.
අම්මා කීව අපායෙ හැටි රූප පෙන්වමින්.
වැරදි දේ කෙරුවොතින්.. එහෙම වෙනව මයී...
මගෙ පුතා එහෙම නෑ හොද පුතෙක්ම වෙයී..
අම්ම කී කතා වල ඇති අගය දැන් දැනෙයි...
මාගේ පවුකාර මිතුරෝ නිසා...
මවගෙ කීම නොඅසා හිත පවට පෙලඹුනා.
නපුරු ඇසුර හන්දා පෝරකය හිමි උනා.
හෙට දිනේ මා ලොවින් වෙන් වෙලා ගිහින්
මතු භවේ ඉපදුනොත් ඔබගෙ පුතු වෙමී..
අම්මෙ නුඹට මා දුක් ගිනි දෙන්නෙ නෑ යලී..
මාගේ පවුකාර මිතුරෝ නිසා.......
Song Details
- Sinhala Title
- මාගේ පවුකාර මිතුරෝ නිසා
- English Title
- mage pawukara mithuro
- Artist
- පුන්සිරි සොයිසා
පස
Artist
පුන්සිරි සොයිසා
View all songs →