Lyrics
රිදීපාට කල පා තුඩු පයට පෑගිලා..
නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා.
සුමුදු මුදු දෙප තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගෙ නුඹ ලග හඩා වලපෙනා..
විදින වේදනා මදිවට නගයි චොදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා.
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙල.
බල උනිමි අසරන වී කදුලු සගවලා
රිදී පාට....
නොදන ඔබ එද මට බැන වදින්නට ඇතී.
ජාති ජාති වත් තරහක් මගේ නම් නැතී.
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇතී.
සදා කල්ම නොමියන රණවිරුව මම වෙමී...
Song Details
- Sinhala Title
- රිදීපාට කල පා තුඩු පයට පෑගිලා
- English Title
- ridi pata kala pa thudu
- Artist
- ලක්ෂ්මන් හිල්මි
ලහ
Artist
ලක්ෂ්මන් හිල්මි
View all songs →