විකසිත වත කමලේ

wikasitha watha kamale

Lyrics

විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ ළඳුනේ... මා දකිනා... සිහිනේ... හද සැලුනා........ ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා මාගෙ ජීවිතේ සැණකෙලියක් වාගේ ඒ ආදරේ........ දෑසෙ සීන රේඛා කීවෙ නෑසූ රහසක් කොඳුරාලා මාගෙ ජීවිතේ මල් උයනක් වාගේ ඒ ආදරේ........

Song Details

Sinhala Title
විකසිත වත කමලේ
English Title
wikasitha watha kamale
සන

Artist

සනත් නන්දසිරි

View all songs →