පාවෙලා යන සඳක් ලෙස මම

pawela yana sadak lesa

Lyrics

පාවෙලා යන සඳක් ලෙස මම අහසයට නවතින්නේ නෑ ආයෙ දවසක හමුවෙන්න මට නෑවිදින් ඉන්න මට බෑ රැයක් තනියම ගෙවු දවසක මගෙ හිතේ සැනසුමක් නෑ නුඹත් මතු මග හැරුනු දවසක ජීවිතේ උහුලන්න බෑ වලාකුලු ලංවෙලා අහසට හිටියොතින් මට ඉන්න බෑ අපිට අපි ආදරේ තරමට අපිට අපි හමුවෙන්න බෑ

Song Details

Sinhala Title
පාවෙලා යන සඳක් ලෙස මම
English Title
pawela yana sadak lesa
ශන

Artist

ශෂිකා නිසංසලා

View all songs →