මා ඔබ ලග දැන් ඉන්නම් මියෙනා තුරා

ma oba laga dan

Lyrics

මා ඔබ ලග දැන් ඉන්නම් මියෙනා තුරා නෑ ඔබගෙන් මන් යන්නේ දුරස් වෙලා මේ හිත තවමත් ඉන්නේ ඔබව පතා මා ලග ඉන්න මේ ඇස් පියෙනා තුරා මට ලැබුණු හැම සම්පත ඔබමයි හිත පතන වෙනකෙක් නෑ සත්තයි මට දැනුණු සෙනෙහස ඔබ විතරයි හැම බවයෙ පැතුවෙම ඔබෙ සතුටයි රැදුණේ හිත ඇතුලේ ඔබගේ රුවම තමා මැව්වේ මගෙ දෑසේ ඔබගේ මතක සදා ආවේ මන් සසරේ ඔබගේ දෑත පතා සෙනෙහේ මට ඕනා මියෙනා තුරුම සදා ආ මග දෙදෙනා එක් වී ඉන්න කියා මේ හිත රැදුණා වැටෙනා හුස්ම පවා කී හැම වචනෙන් පිරුණේ හිතම ඔයා මේ ලෙස ආයෙත් අපගේ වෙමුද සදා මට ලැබුණු................ රැදුණේ හිත................

Song Details

Sinhala Title
මා ඔබ ලග දැන් ඉන්නම් මියෙනා තුරා
English Title
ma oba laga dan
ශහ

Artist

ශහිල් හිමන්ස

View all songs →

මා ඔබ ලග දැන් ඉන්නම් මියෙනා තුරා (ma oba laga dan) | Tediya Lyrics