මාගෙත් ආයුෂ අරන් හොදින්

mage ayusha aran

Lyrics

මාගෙත් ආයුෂ අරන් හොදින්.. ඉන්න තැනක ඉනු මැන සතුටින්.. හිරිහැරයක් නෑ ආයෙත් මගෙන්.. ලගදිම වැටහෙයි මගේ ආදරේ තරම්.. මගේ විතරයි වෙන්නේ කියලා.. දඩබ්බර වී ලගට ගත්තා.. එපා කියලා හිතුන විට මා.. අත හැරලා යන්නත් බොහෝ හේතු තිබුනා.. අදහන්න තාම බැරි උනා මේ ඔයාමද කියා.. හැමදාම මේ දෙනත තෙමු මහා නපුරෙකි ඔයා.. දාලා යනු බෑ හිතින් ඔයා දාලා ගියට මා.. අපේ අතරට කවුරු හෝ පැමිණිලා.. මගේ විතරයි වෙන්නේ කියලා.. දඩබ්බර වී ලගට ගත්තා.. එපා කියලා හිතුන විට මා.. අතහැරලා යන්නත් බොහෝ හේතු තිබුනා.. අවසානේ හීන කැටි උනා මාව තනිවී ගියා.. හෙටින් පස්සේ ඔයා නැතිව කොහොම ඉන්නද මා.. දාලා යනු බෑ හිතින් ඔයා දාලා ගියාට මා.. අපේ අතරට කවුරු හෝ පැමිණිලා.. මගේ විතරයි වෙන්නේ කියලා.. දඩබ්බර වී ලගට ගත්තා.. එපා කියලා හිතුන විට මා.. අත හැරලා යන්නත් බොහෝ හේතු තිබුනා.. මාගෙත් ආයුෂ අරන් හොදින්.. ඉන්න තැනක ඉනු මැන සතුටින්.. හිරිහැරයක් නෑ ආයෙත් මගෙන්.. ලගදිම වැටහෙයි මගේ ආදරේ තරම්..

Song Details

Sinhala Title
මාගෙත් ආයුෂ අරන් හොදින්
English Title
mage ayusha aran
දඋ

Artist

දිල්කි උරේෂා

View all songs →

මාගෙත් ආයුෂ අරන් හොදින් (mage ayusha aran) | Tediya Lyrics