ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට

deliya malen suwada

Lyrics

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද වේලිලා තියෙන ගහකොල නිල් පාට වැටෙන්න ආදරය සඳක් වෙවා හදවතට සිබින්න තවු තිසා දෙවු ලොව දෙවිලියන් වැඩියට තවු තිසා දෙවු ලොව දෙවිලියන් වැඩියට මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම ඔබෙ හසුන් පතම සිප ගත්තෙමි ඔබ සිතා මම ඩේලියා මලෙන් පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට සඳ ඇවිත් කියා දෙනවා ආදරේ කවි පද මට මතක් උනා අප හමුවුනු පලවෙනි දවස ඩේලියා මලෙන් //

Song Details

Sinhala Title
ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
English Title
deliya malen suwada
කප

Artist

කිංස්ලි පීරිස්

View all songs →