Lyrics
සදසාවි හැඩුවාට තරු නෑ රැයේ
කලු පාට වැහි මීදුමේ
දේදුන්න වී පායන්නකෝ
හැමදාම සිත ගාව ඔබෙ ආදරේ..//
පෙම් මාලිගේ පෙම් අප්සරා
හඩවන්නෙ ඇයි සිහිනෙන් පවා..//
පිලිගන්න මගෙ ආදරෙ
පවසන්න ඔබෙ ආදරේ
සදසාවි....
සදපාන සේ ඔබ ලං උනා
තරු රෑන සේ මා පෙම් කලා
සුවදයි මලයි වාගෙනේ
ඔබගෙයි මගෙයි ආදරේ
සදසාවි....
Song Details
- Sinhala Title
- සදසාවි හැඩුවාට තරු නෑ රැයේ
- English Title
- sadasawi haduwata tharu
- Artist
- උරේෂා රවිහාරි
උර
Artist
උරේෂා රවිහාරි
View all songs →