දිල්හානී දුවනී

dilhani duwani

Lyrics

දිල්හානී දුවනී නාඩා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය දී නාඩා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැක ගන්න වාසනාව මට ගෙනදුන් දියනී සුරතල් දිල්හානි රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා රන් තැටියේ කිරිපැණි පුරවාලා ගෙන එන්නට සිතුනා රන්වන් තටු ඇති සමනලයින් දැක ඇයගෙ දෙතොල් පිපුණා රන්වන් මුහුනේ ලස්සන දැකලා සිප ගන්නට සිතුනා

Song Details

Sinhala Title
දිල්හානී දුවනී
English Title
dilhani duwani
ඉප

Artist

ඉන්ද්‍රානි පෙරේරා

View all songs →

දිල්හානී දුවනී (dilhani duwani) | Tediya Lyrics