Lyrics
මේ නිහඬබව බිඳෙන්න
තව මොන්වහරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න...//
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න...//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න
මේ නිහඬබව බිඳෙන්න....
දැන් ළඟයි හිරු නැගෙන්න
තව වරක් මා සිඹින්න....//
මට ආදරේ යැයි
එක වරක්වත් කියන්න
මේ නිහඬබව බිඳෙන්න....
Song Details
- Sinhala Title
- මේ නිහඬබව බිඳෙන්න
- English Title
- me nihada bawa bidinna
- Artist
- ක්‍රිෂාන්ත එරන්දක
කඑ
Artist
ක්‍රිෂාන්ත එරන්දක
View all songs →