Lyrics
මේ සුභපැතුම් ඔබටයි ළඳේ
පිළිගනු ප්‍රියේ
මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා....//
නුඹව ගන්න මා මැව්ව හීනේ
බොඳ වී ගියා
පින් මදි උණාද සසරේ
මගෙ වෙනු සදා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා
තරහා වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහේ
තව දැනෙනවා
තනි වෙන්න මා දිවිතුරා
සිත කියනවා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා
මේ සුභ පැතුම්....
Song Details
- Sinhala Title
- මේ සුභපැතුම් ඔබටයි ළඳේ
- English Title
- me subapathum obatai
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →