අමනාප වී ගියත් හැරදා එදා

amanapa wi giayth harada

🎤 UnknownSinhala lyrics

Lyrics

අමනාප වී ගියත් හැරදා එදා අමනාප වුවෙ නැ මා සදා හිත පුරා ඉන්නවා මතකයන් මැවෙනවා පැතු ප්‍රේමෙ අහිමිව ගියදාම තනිවුනා මෙමා ලන් වෙන්න බැ ඔය දැස දුර ගිහින් නෙත් අද්දරින් උන්නු රුව මැකී ගිහින් මතකයක් වෙලා නෙත් කොනේ සැගවීලා කදුලක් වී ගැලුවම දුක දැනුනෙ හදවත පුරා ජීවිතේ මගේ ඔබගෙමයි කියා උන් නමුත් ලගින් ඔබ වෙනස් වෙලා කාලයත් ගිහින් නමුදු සිතම නුබ ලගයි තවමත් හිතේ රැදුණු දේ හිර කරන් ආදරෙ නමින් අමනාප වී.....

Song Details

Sinhala Title
අමනාප වී ගියත් හැරදා එදා
English Title
amanapa wi giayth harada
Artist
Unknown
U

Artist

Unknown

View all songs →