සිනා මල් කැකුළු පුබුදා

sina mal kekulu pubuda

Lyrics

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුලු කරන් ආදරෙන්, ආදරෙන්..// මා හද පෙම් කල අහිංසකාවි ඔබ ලඟ මා සැනසෙන්නේ හෙටයි..// ඔබ කී කතා මා හද සැනසුවා ආදරෙන් මා නැලවුණා සිනා මල් කැකුළු... ඔබ දකිනා තුරු මා රැඳුනේ ඔබ දුන් ඒ පැතුමක් ගානේ..// රහසින් වාගේ ඔබ මට කී දේ රැඳුනා මහදේ කෙල්ලේ සිනා මල් කැකුළු...//

Song Details

Sinhala Title
සිනා මල් කැකුළු පුබුදා
English Title
sina mal kekulu pubuda
ශම

Artist

ශිහාන් මිහිරංග

View all songs →

සිනා මල් කැකුළු පුබුදා (sina mal kekulu pubuda) | Tediya Lyrics