පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා

pahasuwatath wasiyatath

Lyrics

පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියනවා නැතිනං හදල කියනවා ගමරාළගෙ එළ හරකෙක් හොරකම් කල හරක් හොරෙක් දුටු ගමයා කෑ ගැසුවා ඈ කවුද කවුද කවුද මිනිහෝ මගෙ හරක අරං යන්නෙ ඔහෙගෙනං ඔහේ ගන්න හොඳ නෑ නොවැ දොස් කියන්න අනෙ මගෙ කට හරකෙක් කොහෙද මා ළඟ කඹයනෙ අල්ලං ඉන්නෙ කිතුලක රා බොන්න හිතී මිනිහෙක් කිතුලකට නැගී අයිතිකරුට අසුවුවා ඕයි කවුද ඩෝ ගස් බඩගන්නෙ පාන්දර ජාමෙ තණකොළ ඩිංගක් කපන්න හිතුණා ගහ උඩට යන්න තණකොළ? ගහ මුදුනේ? ඒක තමයි තණකොළ නෑ ගහ මුදුනේ අනෙ එකයි බිමට බහින්නෙ මරනවා මම තඩි බළලා වෙරි වු මීයෙක් කියලා බළලා හට මෙය ඇහිලා ඈ මව මරන්න තෝ? කාපු බීපු වෙලාවට පුන්චි විහිලළුවක් කෙරුවට විහිළු? හොඳ විහිළු රළහමිලා වගේ අය ගණන්ගන්නෙ ඇයිද සුළු විහිළු

Song Details

Sinhala Title
පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා
English Title
pahasuwatath wasiyatath

Artist

ජිප්සීස්

View all songs →

පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා (pahasuwatath wasiyatath) | Tediya Lyrics