Lyrics
කිරි මුහුදු වෙරළේ නැලවී තරංගා
කාගේදෝ පිළිරූ අදී
ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ
සැන්දෑ සදේ දුර නිම් තෙරේ
කවුදෝ ඉදන් හිනැහේ බලා
අකුලේ පිපී කුසුමක් වගේ
පිපුණත් අනේ ළංවෙන්න බෑ
ළා රෝස දෙතොලේ සිනා
මට ප්‍රේම ආරාධනා
සුළගේ එතී සුවදක් දැනේ
ඒ මරුතේ මට වාසනා
සදැකන් දුරින් නොකියා කියයි
පෙර නෑසු ඒ මධු ගීතිකා
ඔබ කවුද කොහෙ ඉන්නේදෝ
සිහිනේක හමු වෙන්නදෝ
කිරි මුහුදු වෙරළේ නැළවී තරංගා..........
Song Details
- Sinhala Title
- කිරි මුහුදු වෙරළේ නැලවී තරංගා
- English Title
- kiri muhudu werale
- Artist
- නුවන් ගුණවර්ධන
නග
Artist
නුවන් ගුණවර්ධන
View all songs →