කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්

kawadada aye enne

Lyrics

කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් //..... රෑ බෝවීලා අද දින ගෙවිලා වැඩිහිටියන් බලා ඇතී අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන්වී යමු හනික අපී //..... කවදාද ආයේ එන්නේ..... අප වෙන්වීලා ඉමු සිත් බැදිලා මුලු ලෝකය බලාහිදී අපමණ බාධා අප හට සැදිලා එක සිත් සේ හිදිමු සැදී //..... කවදාද ආයේ එන්නේ //.....

Song Details

Sinhala Title
කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්
English Title
kawadada aye enne
ෂව

Artist

ෂර්ලි වෛජයන්ත

View all songs →