Lyrics
මා දෙස නෙත් නොපියා බලාපු
හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිදුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපු......
පපුවට තුරුලු වී හිඳ හඬාපු
ලංවී තොදොල් බස් මට දොඩාපු
හිත ළඟ හීනෙන් නිදි වරාපු
සිහිනෙට සැබෑ සුවඳක් ගෙනාපු
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපු......
Song Details
- Sinhala Title
- මා දෙස නෙත් නොපියා බලාපු
- English Title
- ma desa neth nopiya
- Artist
- රොමේශ්/ලක්ශාන්
ර
Artist
රොමේශ්/ලක්ශාන්
View all songs →