රුවන් නිදන හෙළබිම යි

ruwan nidana helabimai

Lyrics

රුවන් නිදන හෙළබිම යි නුවන් හදන හෙළබිම යි.. නිවන් පුදන හෙළබිම යි.. ලොව හෙලිකල හෙළබිම යි.. මගේ රුවන හෙළබිම යි.. මගේ නුවන හෙළබිම යි... මගේ නිවන හෙළබිම යි... මිහිරෙන් පිරි හෙළබිම යි.. රුහිරින් දැරි හෙළබිම යි.. ඉසුරින් සරි හෙළබිම යි.. ලොව බල පෑ හෙළබිම යි.. මගේ මිහිර හෙළබිම යි.. මගේ රුහිර හෙළබිම යි.. මගේ ඉසුර හෙළබිම යි.. විරුවන් ලත් හෙළබිම යි.. පඬිදුන් පත් හෙළබිම යි.. දුටුවන් මත් හෙළබිම යි.. ලොව හෙබැවූ හෙළබිම යි.. මගේ තිදස හෙළබිම යි.. මගේ සිරස හෙළබිම යි.. මගේ නිවස හෙළබිම යි...

Song Details

Sinhala Title
රුවන් නිදන හෙළබිම යි
English Title
ruwan nidana helabimai
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →

රුවන් නිදන හෙළබිම යි (ruwan nidana helabimai) | Tediya Lyrics