අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා

adahannath ba obamada me

Lyrics

අදහන්නත් බෑ  ඔබමද මේ පෙර උන්නු ඔයා හිමිවන්නේ නෑ කවදාවත් මා පතපු කෙනා ඔයා රැවටුනා නෙවෙයිනේ මා විශ්වාස කලා විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා// දෙනෝදහක් වනද්දි රත් ඔබට විතරක් ලං වෙලා පීදු සෙනෙහස මදි වුනාදෝ වෙන හිතක ගියේ එල්ලිලා අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම් මේ තරම් මට දුකක් නෑ එහෙනම් කදුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැතිවෙලා අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම් මේ තරම් මට දුකක් නෑ එහෙනම් අදහන්නත් බෑ..........

Song Details

Sinhala Title
අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා
English Title
adahannath ba obamada me
අප

Artist

අමල් පෙරේරා

View all songs →