රවටන්නට මේ තරම් කල වරද මෙමා

rawatannata me tharam

Lyrics

රවටන්නට මේ තරම් කල වරද මෙමා නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ලං වෙලා ඉකි ගසා හැඩුවත් කදුලු සල සලා එක් වෙන්නට බැ රත්තරනේ කල පවක් නිසා හඩවාලා දුරට ගියාට තරහා නෑ හිතේ හැමතිස්සෙම මතකෙට එනවා පෙර උන්නා වගේ දුක දුන්නට මේ තරම් හදවතට මගේ ඔබ සතුටින් ඉන්න සැමදා පෙර උන්නා වගේ රවටන්නට මේ තරම්....... හිත පාරයි තව සැරයක් මගදි හමුවෙලා යලි දුටුවොත් නොදැක්ක සේ යන්න නික්මෙලා තරහක් නම් නෑ කවදාවත් මැනික ඔබ කෙරේ යලි දුටුවොත් දරාගන්න බෑ හදවතට මගේ රවටන්නට මේ තරම්

Song Details

Sinhala Title
රවටන්නට මේ තරම් කල වරද මෙමා
English Title
rawatannata me tharam
තස

Artist

තුශාර සුභසිංහ

View all songs →