Lyrics
පඳුරු පඳුරු ගස්-මොණරාගල මල් තනමල්විල රේනු
නිහඬව රොන් ටිල උරන්න්න යන බඹරුන් දැක්කද යාලු
මිනිසුන් ලෝකය දකින්න්නෙ කොහොමද කියන්න දන්නෑලු
නොදැක්ක ලොකය තොල් පෙති අතරේ මුමුණන්න එපාලු
මැරකම් ජඩකම් කෘර සමාජය තවමත් ලෙලදෙනවා
මුව හසරැල්ලෙන් තවත් ටිකදෙනෙක් සාම ගමනෙ යනවා
ඔවුන් පෙලන්නට කොනක තියන්නට තව අය මුල් වෙනවා
කවුරු කොහොම මොන විදිහට කිව්වත් රස්තල රජ වෙනවා
පදුරු පදුරු ගස්-මොණරාගල මල්....
හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා
තණ අග ඇති පිනි බිදු වකි ජීවිත මුනිදුන් පවසනවා
පුන්චි පලෑටිය සුන්දර මිනිසුන් ද්කින්න ලන් වෙනවා
කවුරු කොහොම මොන විදිහට කිව්වත් රස්තල රජ වෙනවා
පදුරු පදුරු ගස්-මොණරාගල මල් ....
Song Details
- Sinhala Title
- පඳුරු පඳුරු ගස්
- English Title
- paduru paduru gas
- Artist
- චාමර රණවක
චර
Artist
චාමර රණවක
View all songs →