මාගේ ආදරේනම් රකිනවා

mage adarenam rakinawa

Lyrics

මාගේ ආදරේනම් රකිනවා මං පන වගේනම්.. යන්නේ දුරක යන්නේ ඇයි ඔයා.. ඔබගේ ආදරේනම් දන්නවා දැන් හිත මගේ නම්.. එන්නේ ලගට එන්නේ ඔබ සොයා.. මේ සංසාරේ අාත්මයක් ගානේ රහසේ තනමු අහස් මාලිගා.. රහසේ තනමු අහස් මාලිගා.. // මාගේ ජීවේ ඔය හදේ නම් හදෙහි රිද්මේ මේ තමයි නම් පනට පන මෙන් ලගම ඉන්නම් මා ආදරෙන්.. ඔබේ නාමෙන් පන පුදන්නම් දිවිය ඇතිතෙක් එය රකින්නම් සිතට සුවදී ලගම ඉන්නම් ආදරේන්.. මේ සංසාරේ ආත්මයක් ගානේ රහසේ තනමු අහස් මාලිගා... රහසේ තනමු අහස් මාලිගා..// අශාන් ප්‍රනාන්දු, ලක්මිණි උඩවත්ත

Song Details

Sinhala Title
මාගේ ආදරේනම් රකිනවා
English Title
mage adarenam rakinawa
අප

Artist

අශාන් ප්‍රනාන්දු

View all songs →