Lyrics
සිතින් ප්රේම වඩනා මා සුරංගනාවී
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිදාවී
තාරකා රිදී සිනාවන් - අහස් කුස මැවු රටාවන්
පීදෙනා මගෙ හැගුම් සිත්තම් - මා දිව්‍ය අන්ගනාවී
දෙදුන්නේ හීන කැන්දු - නීලවන් ඒ නෙත්‍රා මනරම්
රෑ කාලෙ සේද රැන්දු - කේශ සේනා මවනා සිතුවම්
අහා!!
මාලතී උපුල් සිනාසී
අහා!!
ආදරේ දෝරෙ ගලාවී
අහා!!
සුසුම් වැල් දෑසේ මියැදී...
සිතින් ප්රේම වඩනා.....
හැන්දෑවේ සයුරු තීරෙ - කීව ගීතෙ මත්‍රා හුරතල්
මල් වාගේ කෝල බැල්මේ - පෑයූ ඒ මායා බින්ගුමන්
අහා!!
මාලතී
උපුල් සිනාසී
අහා!!
ආදරේ දෝරෙ ගලාවී
අහා!!
සුසුම් වැල් දෑසේ මියැදී...
සිතින් ප්රේම වඩනා......
සිතින් ප්රේම වඩනා....//
මගේ ලයේ දැවටී....//
තරකා රිදී සිනාවන්
අහස් කුස මැවූ රටාවන්
පීදෙනා මගෙ හන්ගුම් සිත්තම්
මා දිව්‍ය අන්ගනාවී.........
Song Details
- Sinhala Title
- සිතින් ප්රේම වඩනා මා සුරංගනාවී
- English Title
- sithin prema wadana
- Artist
- ප්‍රසංග තිසේරා
පත
Artist
ප්‍රසංග තිසේරා
View all songs →