ගැටබරු කන්දේ මුදුනෙදි

getabaru kande mudunedi

Lyrics

ගැටබරු කන්දේ මුදුනෙදි බැඳුනු පෙම් හිත දෙවිවරු වැන්දේ පුදකොට පිපුනු මල් මත රජ්ජුරු බන්ඩාර දෙවියනේ ඇගේ අත ලබා ගන්න වරම් දෙන්න යොමා සවනත// පූජා වට්ටිය හදන්න උදව් උනා බැහැ නොකියා මගේ ලගින් වාඩි වෙලා හිනා උනා බාලොලියා// ඇ‍යත් මගෙ ලග  හිටියා ඔබත් බලාගෙන හිටි‍යා මුකුත් හිතා ගන්න බරුව මමත් උමතු ඌ සැටියා ගැටබරු කන්දේ මුදුනෙදි...... මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා රෝස පාට කම්මුල් දැක කෝල උනා බෝවිටියා....// සංසාරෙ පෙරුම් පිරූ රූපය හදවතෙ තියා නම ගමවත් කියන් නැතුව යන්න ගියා ඒ ලමයා...... ගටබරු කන්දේ.......

Song Details

Sinhala Title
ගැටබරු කන්දේ මුදුනෙදි
English Title
getabaru kande mudunedi
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

ගැටබරු කන්දේ මුදුනෙදි (getabaru kande mudunedi) | Tediya Lyrics