මේ අනන්ත රාත්රියේ

me anantha rathriye

Lyrics

මේ අනන්ත රාත්‍රියේ සදේ නුඹ කොහේ තාරැකා කියන්නකෝ නිදන්නේ ඇ කොහේ අදුරේ ගිලි නොපෙනි ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කදුලින් තෙමි තනිවෙද මා අනේ......... ජිවිතේට මංකියු තාරැකාවියේ ජිවිතේට මංකියු තාරැකාවියේ දැන් ඉතිං නුඹත් ගියා කළුවරයි අනේ....... අමිබරේහි සඳ නොවි එලිය දුන් ලියේ අම්බරේහි සඳ නොවී එලිය දුන් ලියේ දැන් ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ... ..

Song Details

Sinhala Title
මේ අනන්ත රාත්රියේ
English Title
me anantha rathriye
දඅ

Artist

දමිත් අසංක

View all songs →