Lyrics
වරද පිළිගන්නවා ඔබ සමග මා සිටි ඒ කාලේ
තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ
අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවේයි මෙමා
දෑන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ
මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ
මහමෙරක් වගේ ඔබ කෙරුව ආදරේ
තඹ දොයිතුවට පිළි නොගෙන මං පෙර දිනේ
වෙන හිතක් කෙරේ ලුහු බෑදන් මම ගියේ
කවදාවත්ම ඔබ තනිකරන්නට නොවෙයි
අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවේයි මෙමා
දෑන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ
මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ
මරණ මංචකේ පෑමිණෙන්න පෙර මගේ
ඈති තෑන ඉදන් ඈවිදින් යළිත් මා කෙරේ
පිසදමා නෙතේ කදුලෑල් අතින් ඔබේ
අවසන් වරට මට සමාවෙනු මෑන ළදේ
අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවේයි මෙමා
දෑන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
වරද පිළිගන්නවා ඔබ සමග මා සිටි ඒ කාලේ
තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ
අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවේයි මෙමා
දෑන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ
මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ
Song Details
- Sinhala Title
- වරද පිළිගන්නවා ඔබ සමග
- English Title
- warada piligannawa
- Artist
- සඳුන් පෙරේරා
සප
Artist
සඳුන් පෙරේරා
View all songs →