මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන

mage atha hera wena

Lyrics

මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන මිනී වලක මා යටකර තබන දින වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් ශෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන් අසරණ මා අමතක කෙරුවත් ඔයා සිතුවාද ඔබව මට අමතක වෙයි කියා එහෙම කලොත් යම්කිසි දවසක මෙමා හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා සෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන් මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් මල් කුමරියො හිටියත් කොතරම් කැලේ ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ

Song Details

Sinhala Title
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
English Title
mage atha hera wena
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →