ගිනි මලක් පිපුණාය දොරකඩ

gini malak pipunay

Lyrics

ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුණා පුරපස පිපුණි දොරකඩ රන් මලක් ... // මදහසක් දිලිසීය මුව අග නිමේෂයකට කඩ ඉමක් ඇර නමුදු ඒ හස කඩා කඩඉම් ගෙනගියා අප අනන්තය වෙත ගිනි මලක් ... දුටිමු අප ඇගෙ ඇසිපියන් යට දෙසිත් කැළඹූ නිල් උපුල් යුග දැවි දැවී සැනසුනා අප සිත් තැබී ඈ තව පියවරක් දුර ගිනි මලක් ...

Song Details

Sinhala Title
ගිනි මලක් පිපුණාය දොරකඩ
English Title
gini malak pipunay
කජ

Artist

කිත්සිරි ජයසේකර

View all songs →

ගිනි මලක් පිපුණාය දොරකඩ (gini malak pipunay) | Tediya Lyrics