Lyrics
දුටු මොහොතේ ඉඟි කල ආදරේ
මද අඳුරේ හමුවුණු පාළුවේ
මාගේ මාගේ වේවා
ඔබගේ දෑසේ සේයා
ළඳුනේ චන්දනියේ....
උතුරනවා සෙනෙහස පේනවා
මටම කියා හසකැන් ගේනවා
සීතේ මා හා ලංවී
ජිවිත ගීතේ හැංගි
හිඳිනු චන්දනියේ....
ඔබ ගැන සිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්ද හද ලතැවෙනවා
දිවිය පපුරා ඔබ මා හා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා...
මට හමු වූ මල් කැකුලයි ඔයා
ඔබ සැනසූ බඹරිඳු මං තමා
ජිවිත ගිතෙ හැංගි
සීතේ මා හා ලං වී
හිඳිනු චන්දනියේ....
ඔබ ගැන සිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්ද හද ලතැවෙනවා
දිවිය පපුරා ඔබ මා හා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා...
Song Details
- Sinhala Title
- දුටු මොහොතේ ඉඟි කල ආදරේ
- English Title
- dutu mohothe
- Artist
- රාජු බණ්ඩාර
රබ
Artist
රාජු බණ්ඩාර
View all songs →