උන් තැනම නුබ තාම ඒ විදියමයි

un thanama nuba

🎤 Sahara FlashSinhala lyrics

Lyrics

උන්  තැනම  නුබ තාම  ඒ  විදියමයි මගේ  වචනයකටත්  හරිම  අවනතයි රස  තැන් සොයා  ගියපු මං අසරනයි කොතනකට පාවෙයිද මට මා සැකයි හැම වැරදි  කෙරුවේ  මමයි  ඉස්සර ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර පන වාගේ ලැබු ආදරේ විසි කෙරු පව්  කාරයා  මමද   මග  වැරදුනු හිංසා කරන්නෑ  සත්තයි  මින් මතු හිනහීද ආයේමත් ඉරනම්  කරු හැම වැරදි  කෙරුවේ  මමයි  ඉස්සර ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර දෙවියෙක් නොවේ මමද මිනිසෙක් වෙමි අඩු පාඩු කාගෙත් අතින්  සිදු වෙති එනු  මැනවි  අවසන්  සමා  අයදිමි ඇස් දෙක  වගේ මං  ඔයා  සුරකිමි උන්  තැනම  නුබ තාම  ඒ  විදියමයි මගේ  වචනයකටත්  හරිම  අවනතයි රස  තැන් සොයා  ගියපු මං අසරනයි කොතනකට පාවෙයිද මට මා සැකයි හැම වැරදි  කෙරුවේ  මමයි  ඉස්සර ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර

Song Details

Sinhala Title
උන් තැනම නුබ තාම ඒ විදියමයි
English Title
un thanama nuba
SF

Artist

Sahara Flash

View all songs →