Lyrics
සැක කරලා හිත මාගේ..
පොඩ් දේටත් ඔබ පෙර දිනයේ
සුලමුල හොයලා රණ්ඩු නොවි අපි විසඳගත්තා නම්..
ඔබනැහැ වෙනතක යන්නේ තනිකරලා හදවත මාගේ...
දුරදිග හිතලා ඉවසීමෙන් අපි
දිවිය ගෙව්වානමි
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා
තිබුණාද හිතකින් වත් මා..
තේරුම් ගියොත්
මම නිදොස් බව ඔයා...
වේගෙන් යලිත් එන්න මා වෙතසොයා..
සතුටින් ඉන්නවා දැකලා
අප දෙන්නා දෙස පෙරදා
බලන් ඉන්න බැරී හැමදෙනා..
කේලම් ඔබ හට කියලා
සිත බිදෙනා බොරැ ගොතලා
එපා කර නමුත් ඔබට මා...
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා
තිබුණාද හිතකින් වත් මා..
තේරුම් ගියොත්
මම නිදොස් බව ඔයා...
වේගෙන් යලිත් එන්න මා වෙතසොයා..
අලුතින් ඇති තැන ඔහු හා..
වරදින්නට ඉඩ නොතියා..
හොදින්, ජිවිතේ ඇති තුරා..
ඉන්නට පතනෙමි හැමදා
වැඩිකල් ඔබ දෙපලට මා..
අයිතිනැති වුනත් ඔබ සදා
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා...
තිබුණාද හිතකින් වත් මා..
Song Details
- Sinhala Title
- සැක කරලා හිත මාගේ
- English Title
- seka karala hitha
- Artist
- ජූඩ් රෝගන්ස්
ජර
Artist
ජූඩ් රෝගන්ස්
View all songs →