නුබෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා

nube suwada widaganna

Lyrics

නුබෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා මම පින් කලා වත්ද සසරේ පුරා මගෙ ප්‍රතම ආදරය පවුරක් වෙලා හිනහෙන්නෙ මම සෙනෙහෙ දොතින් දරා මමයි සදාකල්ම නුබෙ පෙම්වතා.. මුන ගැහුන දා පලමු පෙරුමන් පුරා නුබ උන්නෙ මගෙ දෙනෙත විතරක් බලා අද ඉන්නවා මගෙම තුරුලට වෙලා අග රැජින නුබ මගෙම විතරක් වෙලා.// නෙතෙමෙන්න එක වහල යට දී අපේ හැගුමන් පිපි හිනහිලා ජීවිතේ නෑ සිහිනයක් වූවෙ අපෙ ආදරේ අද යන්නෙ අපි සතුටු මල් මාවතේ..//

Song Details

Sinhala Title
නුබෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා
English Title
nube suwada widaganna
සඉ

Artist

සමන් ඉන්දික

View all songs →