Lyrics
නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි..//
සද්ද කර බඹරු මලවට ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්.//
නුබේ සිනා
බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවදින්
එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//
Song Details
- Sinhala Title
- නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
- English Title
- nube sina muwa madalata
- Artist
- අසංක පියමන්ත පීරිස්
අප
Artist
අසංක පියමන්ත පීරිස්
View all songs →