Lyrics
සුසුමන් ගලා පැතුමන් බිදී
හදවේදනා උතුරයි නිතී
මන්දාරමේ වැහිකෝඩයේ
සුලඟක් වගේ ඔබ යයි බිදී
පායන්නෙපා ඇස් මානයේ
හිත හඩවනා තරු කුමරියේ...
ඔබ ඉන්නවානම් හඩනා රැයේ
නෙතුබොද වෙලා කදුලින් පෙගී
මට එන්න බෑ පෙරදාවගේ
හඩවන්නෙපා සිත මේ ලෙසේ..
ඔබ දන්නවානම් සෙනෙහෙ ලයේ
හිත තනිවෙලා විඳවනහැටි
ලංවෙන්න බෑ පෙරදා වගේ
නොතැවී ඉදින් හිටියත් කොහේ..
Song Details
- Sinhala Title
- සුසුමන් ගලා පැතුමන් බිදී
- English Title
- susuman gala pathuman
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →