Lyrics
ඉනේ ගැටෙන දිග කොණ්ඩේ රටා අතුරලා
ලතාවකට ඇය එන්නේ දෙපා හොල්ලලා
සුදු බෝල මූණේ ආලකම් බලා
ඇස් දෙක දුවන්නෙ නෑ ඉවත්වෙලා
දඟ කතා මල්ල
කනට මියුරු පැණි මතක් කලා
සුදු මුදු ඇඟිල්ලේ මුදුව එල්ලලා
හදවතේ කෙල්ල සහෙට ගන්න ඕනේ ඉල්ලලා
ඔය රූ සොබා හද ඇතුලේ තබා
දොරඟුලු ලා දමා ගත්තා සෙවනැල්ලේ ඉඳලා
පසුපස බෝ දෙනා ආවත් පා සිනා
දොඩමලු වෙන්න එපා කෙල්ලේ මගේ කොල්ලෝ කියාලා
සුදු බෝල මූණේ ආලකම් බලා
ඇස් දෙක දුවන්නෙ නෑ ඉවත්වෙලා
දඟ කතා මල්ල
කනට මියුරු පැණි මතක් කලා
සුදු මුදු ඇඟිල්ලේ මුදුව එල්ලලා
හදවතේ කෙල්ල සහෙට ගන්න ඕනේ ඉල්ලලා
හිඳිමූ සැපේ අපි දෙන්නා අපේ
ආදර ලෝකයේ හැමදා සැනසිල්ලේ වැටිලා
දුක සංකා කැපේ ඔබ දකිනා හිතේ
අමතක වෙන්න එපා කොල්ලා මම ඔබගේ කියාලා
සුදු බෝල මූණේ
Song Details
- Sinhala Title
- ඉනේ ගැටෙන දිග කොණ්ඩේ රටා අතුරලා
- English Title
- ine gatena
- Artist
- MG ධනුෂ්ක
Mධ
Artist
MG ධනුෂ්ක
View all songs →