Lyrics
කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලවී

නිල් මානෙල් මලකට වැඩි ඇස් දෙක ලස්සනයි කියවී

ලස්සන ඒ ඇසිපිය යට හීන තියා සුවද ගනීවී
කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලවී
මල් වික්කට කාසි වලට නගරෙට හිත නොදෙන් දයාවී

මගෙ හිත කිරි වෙහෙර වගේ සත්තයි පිවිතුරුයි ප්‍රියාවී
කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලවී
කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලවී
ගායනය - චාමර වීරසිංහ
Song Details
- Sinhala Title
- කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන
- English Title
- kiriweherata yana pare
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →