Lyrics
නුරාවනී බලන් මා දිහා වරින් වරේ....
අනුරගිනී දවන් මා.. හදේ නිවෙනා ගිනී...
හද තාමත් ගෑහේන්නා..
මට මාවත් තැනුනා
හිත තාමත් සොයනා...
සඳ තාමත් තීයෙන්නා
මංමාවත් දීලෙන්නා
නුරාවනී ඔයා....
ගෙනියන්න ගෙනියන්න මා
තුරැලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා//
ප්‍රියාවනී සන්සුන්වී ඔබ මා ලඟින් රැදී...
මිහිරාවනී මන්මත්වී ඔබගේ රැවින් මිදී...
හද තාමත් ගෑහේන්නා..
මට මාවත් තැනුනා
හිත තාමත් සොයනා...
සඳ තාමත් තීයෙන්නා
මංමාවත් දීලෙන්නා
නුරාවනී ඔයා....
ගෙනියන්න ගෙනියන්න මා
තුරැලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා//
Song Details
- Sinhala Title
- නුරාවනී බලන් මා දිහා වරින් වරේ
- English Title
- nurawani ma dihaa bala
- Artist
- අනුෂ්ක උදාන - වස්ති
අඋ
Artist
අනුෂ්ක උදාන - වස්ති
View all songs →