Lyrics
එක ආත්මයක අපි දෙන්නා පවු කරලා ඇතී
හැම ආත්මයෙම රිදවන්නට පවු පිරිලා ඇතී//
අපි අපේ වෙන්න පැතූ පතුම් අහස උසට ඇතී
අපි අපේ වෙන්න පතුවත් තව පින් නැතුවා ඇතී
එක ආත්මයක අපි දෙන්නා පවු කරලා ඇතී
හැම ආත්මයෙම රිදවන්නට පවු පිරිලා ඇතී//
හැම කදුලම ඔබ වෙනුවෙන් පූජා කෙරුවකී
ආත්ම සීයක් වූවත් ආදරයෙන් ඇතී
එක ආත්මයක අපි දෙන්නා පවු කරලා ඇතී
හැම ආත්මයෙම රිදවන්නට පවු පිරිලා ඇතී//
Song Details
- Sinhala Title
- එක ආත්මයක අපි දෙන්නා පවු කරලා ඇතී
- English Title
- eka athmayaka i denna
- Artist
- සුභාණි හර්ෂණී
සහ
Artist
සුභාණි හර්ෂණී
View all songs →