දෛවයේ ලියවී තිබූ සෑමදේ

daiwaye liyawee thibu - mathu dineka - sudu

Lyrics

දෛවයේ ලියවී තිබූ සෑමදේ ලැබුනත් පැතූ මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පින් මදි වුනු අපට අප හිමි නැති වුනු  ලෝකයෙන් පිට වී යමු නැවතත් ලබන භවයේ වෙන්න අපි හමුවෙමු මතු දිනෙක මම පොළොවෙ වැළලෙන තුරු ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදු වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම් අද ළගින් නැති වුනත් ආදරෙයි තාම මං මතු දිනෙක..... කාලයක් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ හිතාගන්න වත් බෑ තත්පරෙන් තත්පරේ රණ්ඩු වී යාලු වී සිටි අතීතේ සිහි කරන් හෙට ඉදන් ඉමු දුරින් මතක අපගේ කර නිධන් දෛවයේ ලියවී තිබූ.....

Song Details

Sinhala Title
දෛවයේ ලියවී තිබූ සෑමදේ
English Title
daiwaye liyawee thibu - mathu dineka - sudu
මස

Artist

මිලින්ද සදරුවන්

View all songs →

දෛවයේ ලියවී තිබූ සෑමදේ (daiwaye liyawee thibu - mathu dineka - sudu) | Tediya Lyrics