Lyrics
උකුලේ ළමැදේ උණුසුම ලැබු ඒ කාලේ
නැළවිලි ගී වල තාලෙන් නැළවුණු තාලේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ
යං යං යං - අපි නැළවිල්ලේ - යං යං යං
යං යං යං - අපි සැනසිල්ලේ - යං යං යං
දුව පැන ඇවිදලා සෙල්ලම් කල ඒ කාලේ
ඇල දොල ගංගා වැව් වල පීනපු තාලේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ
යං යං යං - අපි සැනසිල්ලේ - යං යං යං
යං යං යං - අපි නැළවිල්ලේ - යං යං යං
අකුරු කියන්නට ගුරු ගෙදරට ගිය කාලේ
රංචු ගැහිලා කවි සිංඳු කියපු ඒ කාලේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි මට අමතක නෑ
යං යං යං - අපි සැනසිල්ලේ - යං යං යං
යං යං යං - අපි නැළවිල්ලේ - යං යං යං
[තාමත් එහෙමයි] යං යං යං - අපි සැනසිල්ලේ - යං යං යං
[තාමත් එහෙමයි මට අමතක නෑ]යං යං යං - අපි නැළවිල්ලේ - යං යං යං
[තාමත් එහෙමයි මට අමතක නෑ] යං යං යං - අපි සැනසිල්ලේ - යං යං යං
යං යං යං - අපි නැළවිල්ලේ - යං යං යං
යං යං යං
Song Details
- Sinhala Title
- අපි සැනසිල්ලේ
- English Title
- api senasille
- Artist
- සේනක බටගොඩ
සබ
Artist
සේනක බටගොඩ
View all songs →