Lyrics
මං විතර ද ආදරේ කරේ
ඔබ නැතුව ද මට පෙම් කලේ
මගේ බොලද ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ අයේ මට ලැබේවා
සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නනම් ලං නොවෙමී සදා
මහා තනිකමක් මේ හදවත සරන්නේ
මට මාව අතපසු වෙලා
මොන කරුමයද මේ පඩිසන් ගෙවන්නේ
මං නුබට ඇබ්බැහි වෙලා
මගේ බොලද ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ අයේ මට ලැබේවා
සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නනම් ලං නොවෙමී සදා
මං වගේ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ
පසුතැවෙයි දවසක ඔයා
තාමත් කැදැල්ලේ ගොරගොලු විවර මේ
මන් ඔබට ඇබ්බැහි වෙලා
මගේ බොලද ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ අයේ මට ලැබේවා
මන් විතර ද ආදරේ කරේ
ඔබ නැතුව ද මට පෙම් කලේ
මගේ බොලද ප්‍රේමේ කිළුටක් නොවේවා
ඔබ අයේ මට ලැබේවා
සත්තයි ඔයා නොලැබෙනවා කියා
දැන උන්නනම් ලං නොවෙමී සදා
Song Details
- Sinhala Title
- මං විතර ද ආදරේ කරේ
- English Title
- man witharada adare kale
- Artist
- අශාන් ප්‍රනාන්දු
අප
Artist
අශාන් ප්‍රනාන්දු
View all songs →