Lyrics
දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා
නොගැලපෙන බව කියා
ඔබ නැතත් අද එකදෙයක් මට
හොදින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම්
ඔබත් අඬනවාමයි
දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා
රන්ඩු කරලා දවස ගෙවලා
බැනුම් අහගෙන මා
හිටියේ නිහඬව ආදරේ හින්දා
හොදින් ඇතිනම් ඔයා
කමක් නෑ මට සදා
ඔබ නැතත් අද එකදෙයක් මට
හොදින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම්
ඔබත් අඬනවාමයි
දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා
වැරදි හැදිලා ඔබ එනතුරා
මග බලන් ඉදලා
තවම නෑ මට සැනසුමක් ලැබිලා
මැරෙන්නට කල් තියා
දුටුවොතින් ඇති ඔයා
දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා
නොගැලපෙන බව කියා
ඔබ නැතත් අද එකදෙයක් මට
හොදින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම්
ඔබත් අඬනවාමයි
දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා
Song Details
- Sinhala Title
- දුකක් දැනෙන්න එපා
- English Title
- dukak danenna epa
- Artist
- සදුන් පෙරේරා
සප
Artist
සදුන් පෙරේරා
View all songs →