මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ

madu saden thawath supun

Lyrics

මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ...// නළඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ...// මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ... පෙම් අමා සුවේ සොයාලා සත් මහල් විමන් තනාලා තව අලුත් ලොවක් සොයාලා අපි යමූ පියාසලාලා...// නළඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ හදවතේ උපන් සිනාවේ උල්පතයි ඔයා දයාවි පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවෙ...// නළඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ...// නළඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ...// මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..

Song Details

Sinhala Title
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
English Title
madu saden thawath supun
චච

Artist

චලක චමුපති

View all songs →