රිදවන්නෙ ඇයි මෙහෙම

ridawanne ai mehema

Lyrics

රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කලාද මා සතයක් තරම් වටින්නේ නැතිද මා පසුතැවීමක් ඔය හිතේ ඉපදුනේ එදා බහදුන්න කාරනය හින්දද ඔයා සමිදේ පතනා ලෝකේ ලැබ දෙන්න ඇගෙ සතුට මට වටිනවා මට ලැබුන දුක ඇයට හිමි නොවේවා මේ ඔබ අනුන්ගේ වේදනා නිව්වෙ එනමුත් මගෙ කදුල දැක නෑ ඔයා මේ කදුලු දෑසේ හංගන්න වූයේ පිරිමි හිතකට කදුල තහනම් නිසා පහනක් තියා සමිදුන්ව වැන්දෙ මං එදා ඔයාව ඉල්ලලා නෙවෙයි මගෙ වේදනා නිවෙන්නටයි මාලිගා නෑනේ මං අසරණයිනේ පලදන්න සිතුසේම රං මුතූ අතේ වෙන්වීම අපගේ මේ හිතට දුන්නෙ නෙගිටින්න දෙපයින්ම දිරි ඇතී අතේ දිනයක මගෙ දියුණුව බලාල සතුටු වෙන්නෙ අම්ම තාත්තා විතරමයි එය තේරුනේ මට දැන් තමයි රිදවන්නෙ ඇයි මෙහෙම ............ සිදුවෙන්නෙ හැම දේම හොදටයි කියා වැටහෙන්න වරදින්න ඔනේ තමා

Song Details

Sinhala Title
රිදවන්නෙ ඇයි මෙහෙම
English Title
ridawanne ai mehema
නශ

Artist

නිලාන් ශලින්ද

View all songs →