Lyrics
සමනලයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුණේ
මලට වසා පැණි බී රිසි සේ මා
සමනලයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා හැඬුවා
මලට නොවේ දැනුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවේ
සමනලයා කොතැනේ
ගායනය :- එඩ්වඩ් ජයකොඩි
පද රචනය :- ප්‍රේම කීර්ති ද අල්විස්
තනු නිර්මාණය :- සරත් ද අල්විස්
Song Details
- Sinhala Title
- සමනලයා මල හා ළමයා සේ
- English Title
- samanalaya mala haa lamaya
- Artist
- එඩ්වඩ් ජයකොඩි
එජ
Artist
එඩ්වඩ් ජයකොඩි
View all songs →