Lyrics
හිත ගාව හීන මාලිගේ හදාපු ආදරේ
ලග පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මීදී....
වදයක් නම් ඔයාට දැන් ඉන්නම් මං වෙලා අයින්....
නොලැබීම නේද ජිවිතේට මං ලබාපු දේ
මං කරපු වරද ආදරේද ඔබට පන වගේ...
ඇස් වැහුනු දාක සුභ පතන්න සුභ ගමන් කීයා...
සුදු ඇදන් ඔයා මං හොයාන එන්න නම් ඒපා....
රැක ගන්න බැරී උ ඔබ දුන් පොරොන්දු උදයේ හවා මාගේ ඇස් රතු කලා...
අඩු නැතුව දුන්නූ මගේ ආලේ තුරුලූ මදි පාඩු කියලා කෙරුව චෝදනා...
නෑ අගයක් සතයක් වත් තිබුනේ නම් මා ගැන නම්....
නොලැබීම නේද ජිවිතේට මං ලබාපු දේ
මං කරපු වරද ආදරේද ඔබට පන වගේ
ඇස් වැහුනූ දාක සුභ පතන්න සුභ ගමන් කියා
සුදු ඇදන් ඔයා මං හොයාන එන්න නම් ඒපා.....
ඉවසූව විටදී වටහන්න පෙන්වන් හංගන්න බැරි හින්දා මට පෙම් කලා....
මල දාට වත් මං තේරුම් ගියොතින් සැනසේවී සත්තයි ආදරේ පවා...
නෑ තරහක් යන්තම් වත් නොඑන්න මං යනවා දැන්......
හිත ගාව හීන මාලිගේ හදාපු ආදරේ
ලග පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මීදී....
වදයක් නම් ඔයාට දැන් ඉන්නම් මං වෙලා අයින්....
නොලැබීම නේද ජිවිතේට මං ලබාපු දේ
මං කරපු වරද ආදරේද ඔබට පන වගේ...
ඇස් වැහුනු දාක සුභ පතන්න සුභ ගමන් කීයා...
සුදු ඇදන් ඔයා මං හොයාන එන්න නම් ඒපා.......
Song Details
- Sinhala Title
- හිත ගාව හීන මාලිගේ හදාපු
- English Title
- hitha gawa heena malige
- Artist
- තුෂාර ජෝශප්
තජ
Artist
තුෂාර ජෝශප්
View all songs →