Lyrics
මේ ඔබට ඇසෙනවද
හඩන හිතක හඩ...
මේ ඔබට දැනෙනවද
තැවෙන හිතක දුක...
නොතෙමෙන දෙනෙතක එක පිනි කදුලක් නොදැනිම වැටුනා...
නොතැවෙන සිත ලග එක සෝ සුසුමක් නොදැනී හැඩුවා...
මේ ඔබට දැනෙනවද...
ගැහෙන මගේ හද...
හේ... හෙ හෙ හේ... හෙ හෙ හෙ හෙ හේ... ආ... හ හ හා. හා... හ හ හා.
නොනිමෙන ගින්නක මුල් ගිනි සිලුවක් හද ලග දිලුනා...
තැවි තැවි හමුවන අපෙ හමුවීමත් නැවතී තිබුනා...
මේ ඔබට ඇහෙනවද...
හඩන මගේ හිත...
මේ ඔබට ඇසෙනවද...
හඩන හිතක හඩ...
මේ ඔබට දැනෙනවද...
තැවෙන හිතක දුක...
හේ... හෙ හෙ හේ... හෙ හෙ හෙ හෙ හේ... හේ... හෙ හෙ හේ... හෙ හෙ හේ...//
Song Details
- Sinhala Title
- මේ ඔබට ඇසෙනවද
- English Title
- obata asenawada
කක
Artist
කසුන් කල්හාර ft උරේෂා රවිහාරි
View all songs →