පමා වෙලා මුණ ගැහුනු නිසා

pamawela muna gahunu

Lyrics

පමා වෙලා මුණ ගැහුනු නිසා දරාගන්න බැරි කදුළු උනා මගේ හිතත් මට අහිමි වෙලා ඔයා මගේ පණ වෙලා නිසා කවිකාර ඇස් දෙකේ පෙම හංගලා මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා // තවම මං ඔය රුවේ අතරමං වෙලා බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා පමා වෙලා..... පිටු පාලා යන දිහා හොරහින් බලා දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා // මතු භවේ හමුවෙලා යලි ලං වෙලා තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා පමා වෙලා.....

Song Details

Sinhala Title
පමා වෙලා මුණ ගැහුනු නිසා
English Title
pamawela muna gahunu
දඅ

Artist

දමිත් අසංක

View all songs →